 |
පිරිමි මත්ස්‍යයෙක් |
ගෝල්ඩන් බාබ් : Golden Barbවිද්‍යාත්මක නාම : Puntius sachsii, Puntius semifasciolatus, Barbus schubertiකුලය : Cyprinidae
අලංකාර මත්ස්‍ය විශේෂයකි. ඉතා වර්ණවත් ය. එහෙත් මේ වන විට තද වර්ණ සහිත මත්ස්‍යයින් සොයා ගැනීම තරමක් අපහසු ය. එයට හේතු වී ඇත්තේ ගුණාත්මක බවෙන් යුත් මව්සතුන් යොදා නොගෙන කරන ලද අභිජනනයන් නිසා ය.චර්යා රටාසාමකාමී මත්ස්‍යයෙකි. ජලජ ශාක සහිත වුවත් පිහිනීමට ඉඩ ඇති පතුලේ වැලි සහිත පරිසරය මොවුන්ට ඉතාමත් යෝග්‍ය ය.
ප්‍රමාණය
අඟල් 3ක් පමණ දික්ව වැඩේ.
අභිජනනය
මොවුන්ගේ ගැහැණු මත්ස්‍යා පිරිමි මත්ස්‍යයාට සාපේක්ෂව විශාල ය. පිරිමි මත්ස්‍යා ගේ ශරීරය සිහින් ස්වභාවයක් ගනී. වර ගැහැණු මත්ස්‍යා වර්ණවත් බවින් අඩුය. බඩ වටකුරු සොභාවයක් ගනී. මොවුන් බිත්තර බිත්තර විසුරුවන්නන් වන අතර ශාක මත හෝ පතුලේ වැලි මත තැන තැන බිත්තර විසුරුවයි.
බිත්තර මොවුන් විසින්ම ආහාරයට ගනී. දින තුනකින් පමණ බිහිවන පැටවුන් ඉතාම දුර්වල ය. හොඳින් පිහිනීමට නොහැකි අතර, හොඳින් පිහිනීමට දින කිහිපයක් ගතවේ.
ආයුකාලය අවුරුදු පහක් පමණ
|
|