පුංචි විවේකයක් ලැබුණා. ඉතින් මට හිතුනා බ්ලොග් එකට ලියන්න ඕනෙ කියල...
ඉතින් අද මං ඕගොල්ලන්ව දැනුවත් කරන්න යන්නේ සුළු පරිමාණ ව්‍යාපාරයක් ලෙස කොහොමද ඇක්වේරියම් ආයතනයක් පටන් ගන්නෙ කියලා.
ඒ ගැන අවශ්‍යතාවයක් තියෙන කාටත් ප්‍රයෝජනයක් වෙන්න තමයි මේ ගැන ලියන්න හිතුවේ. මේ ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් කියන්න තියෙන මූලිකම දෙය තමයි මුලින්ම ඉතාම සුළුවෙන් පටන් ගන්න කියලා. ඒක ඕනෑම ව්‍යාපාරයකට පොදුයි. මොකද මත්ස්‍ය අලෙවිය ප්‍රදේශයෙන් ප්‍රදේශයටත්, එකම ප්‍රදේශයේ විවිධ තැන් වලටත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙය ආරම්භ කරන කෙනාගෙ මුල්ම අභියෝගය තමයි සුදුසුම තැන සොයා ගන්න එක. එහෙම පටන් ගන්නවා ඊට සුදුසු ස්ථානයක් සොයා ගැනීමේ දීත් සොයා බැලිය යුතු කාරණා කිහිපයක් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා.
ඔබ ඇක්වේරියම් එක පටන් ගන්න තැන ජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථානයක් විය යුතු වනවා. (හැබැයි පාරිභෝගිකයන්ට අසාධාරණයක් නොකර, ඉතාම හොද තත්ත්වයේ මසුන් සපයා හොඳ නමක් ඇතිකර ගත් කෙනා කොහේ හිටියත්, පාරිභෝගිකයන් ඔහුව සොයාගෙන එනවා). ඔබ නගරබදව හෝ ජනතාව වැඩියෙන් ගමන් ගන්නා ස්ථානයක් අසල පදිංචි අයෙක් නම් ඔබට ඔබගේ ගෙවත්ත තුළම මෙම ව්‍යාපාරය කරගෙන යා හැකියි.
ඔබ තෝරා ගන්නා ස්ථානයට ජලය සහ විදුලි පහසුකම තිබිය යුතුයි.
ඒ වගේම ඔබ යම් ස්ථානයක කුලීපදනම මත ස්ථානයක් ලබා ගැනීමට අදහස් කරනවා නම්, ඔබට දැරිය හැකි තත්ත්වයේ කුලියක් ඇති තැනක් තෝරා ගැනීමත් ඉතාම වැදගත්.
ඉතින් ඔය වගේ පහසුකම් ටික තියෙන තැනක් ටිකක් මහන්සි වෙලා හොයාගන්න වෙනවා. හොයාගන්න කලින් වෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒවත් එකින් එක කතා කරමු.
මේ ව්‍යාපාරයෙදි අපට අවශ්‍යයම දේ තමයි මාළු ටැංකි. ඔබ එළිමහනේ ඒ කියන්නෙ ගෙවත්ත තුළ මේ ව්‍යාපාරයේ නියැලෙන්න අදහස් කරනවා නම් ඔබට ප්‍රදර්ශන ටැංකි ලෙස වීදුරු ටැංකි සහ පැත්තක වීදුරුව සහිත සිමෙන්ති ටැංකිත් යොදා ගන්න පුළුවන්. නමුත් කඩ කාමරයක් වැනි ස්ථානයක මෙය කළ නොහැකි ය. ඒ සඳහා වීදුරු ටැංකි යොදා ගැනීමට සිදුවේ. ටැංකි මිලදී ගැනීමේ දී අළුත්ම ටැංකි වෙනුවට වසා දමන ලද ඇක්වේරියම් ආයතන වල (වසා දැමන ලද ඇක්වේරියම් ආයතනවල හිමිකරුවන් බොහෝ විට පුවත්පත් දැන්වීම් හෝ එවැනි වෙනත් දැන්වීම් මාර්ගයෙන් ටැංකි සහ ඒ සඳහා අවශ්‍ය වෙනත් දෑ විකිණීම සිදු කරනු ලබයි. එවැනි අයෙකුගෙන් මෙම භාණ්ඩ ලබා ගැනීමට හැකි නම් එය ඔබට වාසිදායක වනු ඇත.
ඉදිරියේ දී තවත් පෝස්ට් එකකින් හමුවෙමු.
ජයවේවා...

ඔය පහළ තියෙන පින්තුරය ඔබ තුමගෙ FARM එකෙද??
ReplyDeleteනැහැ ශ්‍රීමත් මට ෆාම් එකක් නැහැ. මේක ඉන්ටනෙට් එකෙන් ගත්ත එකක්.
ReplyDeleteවිසිතුරු මසුන් ඇතිකිරීම ඇත්තටම ලොකූ සතුටක් ගෙනදෙන දෙයක්. . . . .
ReplyDeleteමට ඒ සම්බන්ධව හමුවුණ වැදගත් blog එකක් තමයි මේක.... දිගටම කරන් යන්න සුබපැතුම්. .. .. .
අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි...
ReplyDeleteඅපිත් ඇක්වේරියම් එකක් පුංචිම පුංචියට පටන් අරන් තාම මාස 5 යි. මට ඔබේ blog එන ගොඩක් වැදගත්. දිගටම ලියන්න. සුබපැතුම්. .. .. .
ReplyDeleteබොහොම ස්තුතියි ඔබගේ අදහස දැක්වීම ගැන...
ReplyDeleteබ්ලොග් එක මරැ.. දිගටම ලියන්න
ReplyDeleteබ්ලොග් එක මරැ.. කොන්කිරීට් ටැන්කි හදන විදිහත් දාන්න කො ප්ලීස්
ReplyDeleteplease add apractically easy way to breed daphnia culture.as a food source
ReplyDeleteනියමයි
ReplyDeleteHodai
ReplyDeleteඔයාගෙ පෝන් නො: එක දෙන්න පුලුවන්ද
ReplyDelete0787551950
DeleteMath me අභිජනනය karana wede patan ganna inne.udau krnna puluwnda vistara deela
Deleteමට මේ පලිබදව තව විස්තර අවශ්යයි.මේ සදහා අවශ්ය දේවල් පලිබදව..( එයාර් පම්ප් වැනි දේවල්...)හැකි නම් මේ සම්බන්ද විස්තර ටිකක් ලියන්න..ස්තුතියි
ReplyDelete