g15w | මත්ස්‍ය කුල ගැන

| මත්ස්‍ය කුල ගැන

මාළු ඇතිකරන්න නම් මුළින්ම මත්ස්‍ය විශේෂ හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන. මොකද, මත්ස්‍ය විශේෂ සිය දහස් ගණනක් ඉන්නවා. ඒ එක එක මත්ස්‍යාගේ හැසිරීම් රටා, වර්ණ එක එක විදිහයි. සමහර මසුන් වෙනත් මසුන් එකක් සාමාකාමීව සිටියත් සමහරෙක් ඉතාම ප්‍රචණ්ඩකාරියි. ඉතින් අපි ටික ටික ඉගෙන ගනිමු මත්ස්‍ය විශේෂ පිළිබඳව.
කුල ගණනාවකට අයත් මත්ස්‍යයින් අප විසින් ඇතිකරනු ලබනවා. 
අපි එම මත්ස්‍ය කුල කිහිපයක් සහ එම කුලවලට අයත් මත්ස්‍යයින් පිළිබඳව සොයා බලමු.
මත්ස්‍ය කුල සහ එම කුළ වලට අයත් මසුන්
  • Cyprinidae (සිප්රිනි‍ඩේ) කුලය
    අයත් මත්ස්‍ය විශේෂ - ගෝල්ඩ් ෆිෂ් විශේෂ (Gold fish), කාෆ් විශේෂ (Carp), බාබ්ස් විශේෂ (Barbs)
  • Characidae (චරසි‍ඩේ) කුලය අයත් මත්ස්‍ය විශේෂ - ටෙට්‍රා විශේෂ (Tetras), සිල්වර් ඩොලර්ස් (Silver dollars), පිරන්හා (Piranha), පාකු (Paku)
  • Cichlid (සික්ලිඩේ) කුලය අයත් මත්ස්‍ය විශේෂ - ඔස්කා (Oscar), කොන්වික්ට් සික්ලිඩ් (Convict), රෙඩ්ඩෙවිල් සික්ලිඩ් (Reddevil)
  • Cyprinidae (සිප්‍රිනිඩේ) කුලය අයත් මත්ස්‍ය විශේෂ - ගුරාමි විශේෂ (Gurami), ෆයිටර් විශේෂ (Betta), පැරඩයිස් ෆිෂ් විශේෂ (Paradise fish)
කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...

Post a Comment

ඔබගේ අදහස් හා යෝජනා...