මෙම ක්ෂේත්‍රය පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් නම් ඕන තරම් වෙබ් අඩවි තියෙනව. ඒත් සිංහල භාෂාවෙන් මේ පිළිබඳව වෙබ් අඩවි ඇත්තේ ඉතා සීමිත සංඛ්‍යාවක්. මත්ස්‍යයින්ට ගොඩක් අය කැමතියි. මමත් ඒ වගේම කෙනෙක්. ඒත් හුඟ දෙනෙක්ට මේ පිළිබඳ නිසි දැනුමක් නැහැ. අනෙක් කාරණය මෙම විෂය පිළිබඳව තොරතුරු දන්නා පුද්ගලයින් එම දැනුම අන් අයට දීමට කැමැත්තක් නැහැ. ඒක මගේ අත්දැකීමෙන් මම දන්නවා. ඉතින් සිංහල භාෂාවෙන් මෙම අඩවිය පවත්වා ගෙන යාමෙන් දැනුමක් නැති පුද්ගලයින්ට මේ පිළිබඳ දැනුම ලබා ගැනීමටත්, සිංහල භාෂාවෙන් වෙබ් අවකාශයේ ඇති අඩුව යම් තාක් දුරට හෝ පුරවාලීමටත් හැකිවේ යැයි විශ්වාස කරනව. මෙම වෙබ් අවියේ ලංකාවට ආවේණික මසුන් සහ විදේශ රටවල සිට මෙරටට ආනයනය කළ විසිතුරු මසුන් පිළිබඳ තොරතුරු ඇතුළත් ය. බොහොමයක් තොරතුරු මාගේ අත්දැකීම් ඇසුරෙන් සකස් කර ඇත. ඔබ එම තොරතුරු පරිශීලනය කර යම් දැනුවත් භාවයක් ලබා ගත්තේ නම් මා ඉතාමත් සතුටට පත්වෙමි. මෙම වෙබ් අඩවියේ ඇති විවිධ මත්ස්‍ය වර්ගවල ඡායාරූප අන්තර්ජාලයෙන් ලබා ගත් ඒවා බව සලකන්න. එසේමඔබගේ අදහස් හා යෝජනා මා වෙත යොමුකරන ලෙස ද ඉල්ලා සිටිමි.
මෙම බ්ලොග් එකේ යම් යම් අඩුපාඩු ඇති... ඒ නිසා ඒ පිළිබඳවත් මා දැනුවත් කරන්නේ නම් ස්තුතිවන්ත වෙමි.
ඔබටත් විසිතුරු මත්ස්‍ය ක්ෂේත්‍රය පිළිබඳව යම් දැනුමක් ඇත්නම් (උදා- යම් මත්ස්‍ය විශේෂයක් පිළිබඳව ඔබට විශේෂ දැනුමක් තිබිය හැකිය) මෙම අඩවියේ පළ කිරීමට ලිපි එවිය හැකිය. එම ලිපි ඔබේ නමින් පළ කෙරේ. lankafishlovers.gmail.com යන ඊ-මේල් ලිපිනයට එවන්න
කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...

අන්තර්ගතය
කියවන ඔයාලගෙ අදහස් ඉතාම වැදගත්. එම නිසා කමෙන්ට් එකක් වශයෙන් ඔයාලගෙ අදහස් දක්වන්න. ඒක බ්ලොග් එකේ සාර්ථකත්වයට ගොඩක් වැදගත් වේවි...
ඉතාම වටිනා කාලෝචිත වැඩක්
ReplyDeleteWell Done... Go ahead....
ReplyDelete