Tuesday, January 8, 2013

මත්ස්‍යයින් අයත්වන කුල...


මාළු ඇතිකරන්න නම් මුළින්ම මත්ස්‍ය විශේෂ හඳුනාගන්න පුළුවන් වෙන්න ඕන. මොකද, මත්ස්‍ය විශේෂ සිය දහස් ගණනක් ඉන්නවා. ඒ එක එක මත්ස්‍යාගේ හැසිරීම් රටා, වර්ණ එක එක විදිහයි. සමහර මසුන් වෙනත් මසුන් එකක් සාමාකාමීව සිටියත් සමහරෙක් ඉතාම ප්‍රචණ්ඩකාරියි. ඉතින් අපි ටික ටික ඉගෙන ගනිමු මත්ස්‍ය විශේෂ පිළිබඳව.
කුල ගණනාවකට අයත් මත්ස්‍යයින් අප විසින් ඇතිකරනු ලබනවා. 
අපි එම මත්ස්‍ය කුල කිහිපයක් සහ එම කුලවලට අයත් මත්ස්‍යයින් පිළිබඳව සොයා බලමු.
මත්ස්‍ය කුල සහ එම කුළ වලට අයත් මසුන්
  • Cyprinidae (සිප්රිනි‍ඩේ) කුලය - අයත් මත්ස්‍ය විශේෂ - ගෝල්ඩ් ෆිෂ් විශේෂ (Gold fish), කාෆ් විශේෂ (Carp), බාබ්ස් විශේෂ (Barbs) 
  • Characidae (චරසි‍ඩේ) කුලය - අයත් මත්ස්‍ය විශේෂ - ටෙට්‍රා විශේෂ (Tetras), සිල්වර් ඩොලර්ස් (Silver dollars), පිරන්හා (Piranha), පාකු (Paku) 
  • Cichlid (සික්ලිඩේ) කුලය - අයත් මත්ස්‍ය විශේෂ - ඔස්කා මසුන්, ඒන්ජල් මසුන්, ඇතුළු සියළුම සික්ලි විශේෂ

2 comments:

  1. 1. මත්සය කුල 3 ක් ද තියෙන්නේ?
    2. ඒ ඒ කුල වලට අයත් මසුන් 10 දෙනෙකුගේ විතර නම් දන්න පුලුවන් නම් හොදයි_______
    3. Red Tail Shark ගෑන දෑන ගන්න අසයි...

    ReplyDelete
  2. නැහැ මත්ස්‍ය කුල ගණනාවක් තියෙනවා. නමුත් ලංකාව තුළ ප්‍රධාන වශයෙන් මේ කුල වලට අයත් මසුන් තමයි ජනප්‍රිය වෙලා තියෙනන්නේ. ඉදිරියේ දී ඒ ගැන වෙනම පෝස්ට් එකකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා... අදහස් දැක්වීම ගැන ස්තුතියි...

    ReplyDelete

ඔබගේ අදහස් හා යෝජනා...

ගෝල්ඩ්ෆිෂ් (GOLDFISH) මසුන් අභිජනනය (3 කොටස)

බොහෝ කාලෙකට පසුව තමයි මාළු ගැන පෝස්ට් එකක් කරන්නෙ. ඊමේල් මගින් අදහස් යෝජනා එවපු අයටත් ගොඩක් ස්තුතියි. හුඟ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා කාර්යය බහුලත්...